EduNET.LK හි ඉගැන්වීම් සහ පාඨමාලා සංවර්ධන වෙබ් අඩවිය

පුවත්

අපි 2022 අ. පො. ස. (සා. පෙළ) සඳහා 11 ශ්‍රේණියේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ (ICT)  නොමිලේ ප්‍රායෝගික පන්ති 2022 සැප්තැම්බර් 27 ආරම්භ විය.

විස්තර සහ ලියාපදිංචි විස්තර සඳහා EduNET.LK නිවේදනය බලන්න. (2022 සැප්තැම්බර් 30)

    දැන් ලබා ගත හැකි පාඨමාලා

    2022 වසරේ අ.පො.ස. (සාමාන්‍ය පෙළ) නොමිලේ පවත්වන මෙම ප්‍රායෝගික පන්ති සැප්තැම්බර් 20 වන දින ආරම්භවේ. ලියාපදිංචි වන ආකාරය සහ අනෙකුත් විස්තර සඳහා EduNET.LK වෙබ් අඩවියේ  නිවේදනය බලන්න.