Based on the OpenClassrooms, Learn the Command Line in Terminal and EduNET.LK,An Easy Access to the Linux CLI. This work is licensed under a Creative Commons Attribution-ShareAlike 4.0 International License.

2022 වසරේ අ.පො.ස. (සාමාන්‍ය පෙළ) නොමිලේ පවත්වන මෙම ප්‍රායෝගික පන්ති සැප්තැම්බර් 20 වන දින ආරම්භවේ. ලියාපදිංචි වන ආකාරය සහ අනෙකුත් විස්තර සඳහා EduNET.LK වෙබ් අඩවියේ නිවේදනය බලන්න.
- ගුරුවරයා: Chathuri Kulasiri Ms
- ගුරුවරයා: විශ්වනාත් රත්නවීර